Sunday, February 2, 2014

වාතලය පහුරු ගෑ සෙබඩකගෙ ඇමතුමට
අවසඟව පියාපත් මොණර තෙම විපිළිසර
හා මටද ඇමතුවේ වැහිවළා විමසිලිව
ඇද හැලෙන්නම හදයි තෙමා වෑ පිටි පළස





ඉරට්ටක එල්ලී ලූල්ලුම තුන්දෙනෙක්
ඉඩ මදියි තදබදයි අනෙකු හා තෙරපෙමින්
පැද්දි පැද්දී කොනක සයිකලේ හැඬලයේ
අහා යන හැටි අගෙයි ගොම්මනේ ගමගෙදර
Related Posts Plugin for WordPress, Blogger...