Tuesday, May 14, 2013

අතීතකාමය












අතීතයට මුහුණලාන
ඇවිද යමි
පසුපසට...
ඉඳහිට හැරීබලමි
පෙරමං ලකුණු මතකෙන්

මා අන්ධයැයි
කිව නොහැක නුඹ හට

ජීවිතය හැමදාම තිබුනේ
පරණ පහුවුන මතක ගොන්නක
යන්න යන්නම
අතීතය බර වැඩිඋනා මිස
අනාගතයක්
නොපවතී ලොව



5 comments:

  1. මාරයි අනාගතයක් නැ එහෙනං මරුනේ

    ReplyDelete
  2. අතීතය තිබුනෙ නැත්තං මල කෙලියයි..එතකොට අපි මොනවද කතා කරන්නෙ..

    ReplyDelete
  3. life is what the memories we created kiyala sinduwaka thibbaa.oya uba daalaa thiyena chithrenam mata mathakai.

    ReplyDelete
  4. //ජීවිතය හැමදාම තිබුනේ
    පරණ පහුවුන මතක ගොන්නක
    යන්න යන්නම
    අතීතය බර වැඩිඋනා මිස
    අනාගතයක්
    නොපවතී ලොව//

    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... අපූරු සිතුවිල්ලක්

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...