Monday, September 3, 2012

වැහි




කඳු අග්ගිස්සෙන් පාව ආපු වැහි සරයක් ඇද හැලුනී
යුවතිය තව තව කිටි කිටියේ ඔහු තුරුලට වී වැදුනී
කෝඩය තද වෙද්දී ඇය සඟවා ඔහු වෙනතක ඇදුනී
වැස්සෙන් හංගා රැක්මට නුඹ නැති මම කුමකට දුවමී




4 comments:

  1. සමහරු නම් ඔහොම තමයි !!! කෝඩය තද වෙද්ද් දාලා පැනලා දුවනවා...

    ReplyDelete
  2. එහෙනං ඒකයි විශාකාවෝ තෙමි තෙමී හෙමිං යන්නේ

    ReplyDelete
  3. හච්චෝ.................

    ReplyDelete
  4. කෙටි උනත් හොද කවියක් ......

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...