Sunday, March 11, 2012

කැලෑගම සහ අතරමග මම දැකපු හැටි

කැලෑගමේ දියත් උනු කොළඹ වෛද්‍ය පීටයේ වෛද්‍ය කඳවුර ගැන මම වතාවක් හැමෝවම දැනුවත් කෙරුව මතක ඇතිනෙ.

එක වතාවක් විස්තරාත්මකව කියපු නිසා ආයෙත් කියන්න යන්නෙ නෑ. මේ තියෙන්නෙ ඒ ලිපිය.

http://lahiruakuratiyage.blogspot.com/2011/12/2012.html

අද ලියන්න කියල හිතාගත්තෙ ඒ ගමන ගැනම තමයි.බෞද්ධ ශිෂ්‍ය එකමුතුව බලාපොරොත්තු උනා වගේම බොහෝම සාර්ථකව පහුවුන ජනවාරි මාසෙ 8වැනිද ගමේදි පැවැත්වුනා.
ගමන ගැන ලියන්න කියල හිතුවට ඉතින් බෙදාගන්න තියෙන්නෙ පින්තූර කිහිපයක් තමයි.

සෙනසුරාද රෑ නිකවැරටියෙ නවාතැන් ගත්ත අපි ඉරිද පාන්දරම ගමට ආව.ගමේදි අපි සැලසුම් කරපු විදිහට සමහර වෙලාවට ඊටත් වඩා සාර්ථකව සෞඛ්‍ය කඳවුර ඇතුලු හැම වැඩක්ම අන්තිම ඉහලින් සිද්ද උනා.ඉතින් මේ ගමන පුරාවට දිනුකගෙන් ඉල්ලගත්ත කැමරාවෙ සටහන් උන මේ සේයාරූ කිහිපය වැඩි විස්තරයක් නැතුවම හැමෝමත් එක්ක බෙදාගන්න හිතුව.

තව එකක් කියන්නෝනෙ.මේ පෙලගස්වන්නෙ වස්සාන දියවරේ සිදුවෙච්ච සිද්දි දාමය නම් නෙවෙයි.මේ වස්සාන දියවර සහ කැලැගම මම දැකපු හැටි විතරයි.
වස්සාන දියවරේ හැබෑ තතු විත්ති විස්තරාත්මකව බලන්න පහල සබැඳිවලින් පුලුවන්.

වස්සාන දියවර බ්ලොග් පිටුවට
http://wassanadiyawara.blogspot.com/

වස්සාන දියවර ෆේස්බුක් පිටුවට
http://www.facebook.com/pages/Wassana-Diyawara-2012-%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B6%B1-%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB-/221232494597216


ඉතින් මේ තියෙන්නෙ ඒ පොටෝ විස්තරේ.
















































































4 comments:

  1. ඔන්න වැඩේ කැමරාවට වඩා ඒක පාවිච්චි කරන එකා නොවැ වැදගත්.

    ReplyDelete
  2. Nice photography, Keep it up! :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යාලුවේ :)

      Delete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...