Tuesday, October 4, 2011

දිය මත



පෙම් බැඳන්
හබලතට
නුඹ.....

අත් හරිමි
ඔරු කඳම
මම.....


1 comment:

  1. හබල විතරක් අත හැරියනම් මොකෝ..

    ReplyDelete

නොතිත් සිතඹර අරා...

Related Posts Plugin for WordPress, Blogger...